පාසල් මාධ්‍ය සමාජ බලගැන්වෙයි
පාසල් මාධ්‍ය සමාජ බලගැන්වීමේ වැඩසටහන අද උලපනේ මහා විද්‍යාලයේ දී පැවැත්වෙනවා.
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්තුමාගේ සංකල්පයකට අනුව පළාත් අධ්‍යාපන අධ්යක්ෂතුමන්ගේ උපදේශකත්වය යටතේ
එය ක්‍රියාත්මකයි.
උලපනේ මහා විද්‍යාලය, ශ්‍රී සරණපාල විද්‍යාලය සහ තැඹිලිගල කනිෂ්ඨ විද්‍යාලයේ මාධ්‍ය ඒකක නියෝජනය කරමින් සිසු දරුවන් වැඩමුළුවට එක්ව සිටිනවා.
ඔබ සංවිධාන කරන ඕනෑම වැඩසටහනක්
දැන්
මුළු ලොවටම අරගෙන යන්න මෙන්න අවස්ථාව…
‘විශ්වයේ Digital ස්වරය’
e-සර
පිවිසෙන්න
www.esara.lk
දැන් අහන්න – දැන් බලන්න
විමසීම් කරන්න…
0777464750